සවිදු අවිශ්ක පිරිමි මීටර් 800 රන් පදක්කම දිනයි.

ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:49.83ක්.

එම ඉසව්ව නියෝජනය කළ දිනෙත් ලියනගේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමතවුණා. ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:56.76ක්.

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

Your email address will not be published. Required fields are marked *