කෙහෙලියට ඇප

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) ඇප නියම කර තිබෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මෙසේ ඇප නියම කෙරුණේ මාස 7කට පසුවයි.

කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි 02 වැනිදා අත්අඩංගුවට ගත් අතර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා

What's your reaction?

Related Posts

1 of 1,368

Leave A Reply

Your email address will not be published. Required fields are marked *