සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය 10 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා

10 වන දින රාත්‍රී 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවනවා.
මේ තොගය අතර කැකුලු සහල් ටොන් 66,000ක් ද තැම්බූ සහල් ටොන් 101,000 ක් ද වනවා.

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *