2024 වර්ෂයේ පාසල් රගර් සම්මාන ප්‍රදානය ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා..
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ
කමල් ආරියසිංහ මහතා එක්වුණා
මෙහිදී 2024 වර්ෂයේදී රග්බි ක්‍රීඩා කළ එක දෙක තුන කාණ්ඩ වල කණ්ඩායම් සඳහා ූරතා ප්‍රදානය කෙරුණා.
මෙහිදී ඒ කාණ්ඩයේ සමස්ත ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල දිනාගත් අතර අනු ශූරයන් වූයේ ඉසිපතන විද්‍යාලයයි.
19න් පහළ ඩයලොග් පාසල් රග්බි ලීග් තරඟාවලිය 2024
සම්මාන උළෙල
ST. PETER’S COLLEGE-COLOMBO
Division 1 Segment A
Overall, Champion
ISIPATHANA COLLEGE-COLOMBO
Division 1 Segment A
Overall , Runner Up
ISIPATHANA COLLEGE-COLOMBO
Division 1 Segment A
1 group Champion
ROYAL COLLEGE-COLOMBO
Division 1 Segment A
1 A Group , Runner Up
ST. PETER’S COLLEGE-COLOMBO
Division 1 Segment A
2A group Champion.
TRINITY COLLEGE KANDY
Division 1 Segment A
2A Group , Runner Up
ΜΑΗΑΝΑΜA COLLEGE, COLOMBO 03
Division I Segment B
1 B group , Champion
MALIYADEWA COLLEGE-KURUNEGALA
Division 1 Segment B
1B group , Runner Up
ANANDA COLLEGE-COLOMBO 10
Division I Segment B
2B group , Champion
PRINCE OF WALES COLLEGE-MORATUWA
Division I Segment B
2B group , Runner Up
LALITH ATHULATHMUDALI CO: -MOUNT LAVANIA
Division 1 Segment C
1C group , Champion
DHARMAPALA VIDYALAYA, PANNIPITIYA
Division 1 Segment C
1c group , Runner Up.
NUGAWELA CENTRAL-NUGAWELA
Division 1 Segment C
2C group ,Champion
SIRI PIYARATHANA CENTRAL COLLEGE PADUKKA
Division 1 Segment C
2C group , Runner Up