සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කරයි…

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

උද්ධමනය, වැටුප් විෂමතා වැනි ගැටලු හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත්ව ඇති පසුබිමකදී සිංගප්පූරු මැතිවරණය පැවැත්විය.

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *