සිංහල ශබ්දකෝෂ ආයතනයට වසර 98ක් සපිරෙයි

සිංහල ශබ්දකෝෂ ආයතනයට අදට (21) වසර 98 ක් සපිරෙයි. සිංහල භාෂාව ආරක්ෂා කරගැනීමත්, සිංහල භාෂාව නිවැරදිව සමාජගත කිරීමත් අරමුණු කරගනිමින් අද මාධ්‍ය වේදීන් සඳහා විශේෂ සම්මන්ත්‍රණයක් සිංහල ශබ්දකෝෂ ආයතනයේදී පැවැත්විණි.

මෙහිදී ජනමාධ්‍යය සඳහා  සිංහල භාෂාව නිවැරදි ලෙස භාවිතය සම්බන්ධව කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *