සියත මාධ්‍ය ජාලයට එල්ල වූ ප්‍රහාරය ගැනත් රජය සෙවිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සියත මාධ්‍ය ජාලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතු බවත් එය ද මාධ්‍ය මර්දනය කරන්න එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ඒ සම්බන්ධයෙන් ද සොයා බලා සත්‍ය ජයග්‍රහණය කර යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *