සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ අදින් (27) අවසන් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව , ඒ අනුව දළදා වන්දනාව  අද (27) පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ.

වසර 16ට පසු පැවැත්වෙන සිරිදළදා වන්දනාව  පසුගිය 18වනදා  ආරම්භ විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *