සීයට විස්ස නෙමෙයි තිස්පහක් අඩු කරන්න ඕනෑඅඩු කරන්න තිබ්බේ ඔක්තෝබර් මාසේ

විදුලි බිල අඩුකරේ අපේ සටන නිසා

ආනන්ද පාලිත
සමගි වෘත්තීය සමිති හා පාරිභෝගික එකමුතුවේ කැඳවුම්කරු

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතා අද මාධ්‍ය වෙත අදහස් දැක්වූවා

, මේක අපේ සටන නිසා අඩු කරගත්ත එකක්
අඩු කරන්න තියෙන්නේ සීයට තිස් පහකින් නමුත් අඩු කළේ සීයට විස්සකින්
මේක ඔක්තෝබර් මාසෙ අඩු කරන්න තිබ්බ එකක් අඩුකරේ ජනවාරි මැද
අනුර කුමාරට අපි කියනවා ඉතුරු ටිකත් අඩු කරලා දෙන්න කියලා
කංචන මිල සූත්‍රයෙන් ගසා කෑවා
ඒකම මේ ආණ්ඩුවත් දිගට ගෙනිච්චා
විදුලි බල මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට ලියුම් ගහල වැඩක් නෑ
අද රෑ ඉඳන් මේක ක්‍රියාත්මක වෙනවා
ජනතාවට සහන දුන්නේ නෑ. අපි ආණ්ඩුවට කණට ගහලා සහන ගත්තේ
ඇමැති කිව්වා අවුරුදු තුනක් යනකන් අඩු කරන්න බෑ කියලා
අපි ජනාධිපතිතුමාට ස්තූති කරනවා මහජන උපයෝගීතා කොමිසමට පත් කරපු සභාපතිවරයා ගැන කල්මරලා හරි මේක ලබා දුන්නා

ජනාධිපතිතුමනි කැලෑ නීතිය රජ කරන්න දෙන්න එපා ඔබතුමා යටතේ මුදල් අමාත්‍යංශය තියෙන්නේ විදුලි බල මණ්ඩලයටවත් මාත්‍යාංශයටවත් බලයක් නෑ මේක නවත්තන්න නැතිනම් සජිත් ප්‍රේමදාස ීන් නාමල් රාජපක්ෂ දිලිත් ජයවීර පක්ෂ නායකයන් ට කියනවා වහාම අධිකරණයට යන්න කියලා
මේක මුදල් අමාත්‍යංශයට කියන්න ඕනෑ නෑ transformer වලට බෝම්බ ගහපු අය මේක දන්නේ නෑ
අද රාත්‍රී සිට මේක ක්‍රියාත්මකයි. ජනාධිපතිටවත් හයෙන් පහක බලයක් අරන්වත් මේක නවත්වන්න බෑ මුදල් අමාත්‍යංශයට යවපු ලියුම කුණු කූඩයට දාන්න

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *