සුඛෝපභෝගී හෝටලයක් තුළ චීන ජාතිකයෙකුගේ මළ සිරුරක්

කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

අදාළ හෝටලයේ 22 මහලේ කාමරයක් තුළ තිබී එම චීන ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. 

What's your reaction?

Related Posts

1 of 984

Leave A Reply

Your email address will not be published. Required fields are marked *