සුදු කැකුළු හා නාඩු මරදගහමුලින් අද සිට පාලන මිළට.

සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද(31) සිට වෙළෙඳ පොළට නිකුත් කරන බව, මරදගහමුල සහල් මෝල් හිමියන් පවසයි.

එහි සභාපති බී.කේ රංජිත් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක තුනක වී තොග, මේ වන විට මරදගහමුලට ලැබෙමින් පවතින බවයි.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *