කොටුවේ උත්සව නැහැ..
හයයි පනහට කොටුවෙන් පිටත් වෙයි..
……………………………
සුනාමි ව්‍යසනය සිදුවී වසර විස්සක් ගතවන අද දිනයේ 2004 වර්ෂයේ අද වන් දිනක කොටුවෙන් හයයි පනහට ගමන් ගත් දුම්රිය පැරැලියේදී සුනාමි අනතුරට ලක්වුණා
එහිදී ජීවිතක්ෂයට පත් වූ මගීන් ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් අද දින හයයි පනහට මරදාන සිට බිළිඅත්ත දක්වා ගමන් කරන දුම්රිය පැරෑලිය දුම්රිය ස්ථානයේ විනාඩි දහයක කාලසීමාවක් නවතා මියගිය අය සිහිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා…