සුරාබදු ඉතිහාසයේ එක් දිනකදී වැඩිම ආදායම උපයයි

වසර 111ක සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ එක් දිනක් තුල ඉපැයූ වැඩිම සුරාබදු ආදායම උපයා ගත්බව බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පසුගිය අප්‍රේල් 03 වැනිදායි.

එහිදී සුරාබදු ආදායම ලෙස රුපි‍යල් කෝටි 139ක මුදලක් අයකරගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

2024 මුල් මාස තුනේ සුරා බදු ආදායම ලෙස රුපියල් මිලියන 5124ක් උපයා ඇති බවත්, පසුගිය වසරේ මුල් මාස තුන හා සසඳා බැලීමේදී 26.4% බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *