හදිසියේ ඇති වූ හෘද­යා­බා­ධ­ය­කින් ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු ජීවිතක්ෂයට

ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සා­රි (Mukhtar Ansari) හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුට ඔහුට වයස අවුරුදු 60ක්.

අන්සාරි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1990 ගණන්වල Banaras හින්දු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *