හදිසියේ ඇති වූ හෘද­යා­බා­ධ­ය­කින් ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු ජීවිතක්ෂයට

ඉන්දි­යාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහු­ජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශ­පා­ල­නඥ­යකු වූ මුක්තාර් අන්සා­රි (Mukhtar Ansari) හෘද­යා­බා­ධ­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුට ඔහුට වයස අවුරුදු 60ක්.

අන්සාරි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1990 ගණන්වල Banaras හින්දු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 1,127

Leave A Reply

Your email address will not be published. Required fields are marked *