හාල් නැත්තේ, ආණ්ඩුව මෝල් මාෆියාවට යට වෙලාද

හාල් නැත්තේ, ආණ්ඩුව මෝල් මාෆියාවට යටවී ඇති බව අද දෙහිවල පැවතී ලංකා ජනතා පක්ෂය මාධ්‍ය හමුවේ දි අක්මීමන දයාරතන හිමි පවසා සිටියා ජනතාව ඡන්ද දිලා ආණ්ඩුවක් පත් කර ගත්තා ජනතාවට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තිබෙනවා මේ වෙනකොට කාලයා ගියාට පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාටත් විරෝධතාවයක් ආවේ අපිට දේශපාලනයක් ඕනේ නෑ අපිට ඕනේ රටක් රට සුඛිත මුදිත වෙන්නයි අපට ඕනා ආණ්ඩුව රට ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න ඕනා වැඩපිළිවෙලක් තාම ඉදිරිපත් කරලා නෑ. දැක්මක් තියෙන බවක් අපට පේන්නේ නෑ රටට කෘෂිකාර්මික වැඩපිළිනයක් ඕන බව අපි කිව්වා ආණ්ඩුවට තම පිරිසවත් ඔවුන්ගේ පාලනය කරගන්න බැරිවෙලා තිබෙනවා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් කියන ඒවා පාලනය කරගන්න බැරි වෙලා තියෙනවාඑදා නාමල් කරුණාරත්න මහත්තයා ගොවිජනතාවත් එක්ක ජීවත් වුණේ ඔවුන්ට සහන දෙන්න ඕන කිව්වා පොහොර නොමිලේ දුන්නොත් සංවර්ධනය කරන්න පුළුවන් කියලා එදා කිව්වා මෝල් මාෆියාව පාලනය කරන්න ඕන කියලා කිව්වා. කෝ දැන් රටේ හාල් නැහැ ආණ්ඩුවට සද්දෙ තිබුනට වැඩ නෑ ලොකුවට වහිනවා පෙන්නුවාට පොළොවට වතුර බිංදුවක්වත් වැටෙන්නේ නෑ. වැඩක් කරන්න බැරි ආණ්ඩුවක් ආණ්ඩුවට තාම මෝල් මාෆියවත් පලනය කරගන්න බැරිවෙලා තිබෙනවාආණ්ඩුවට කොන්දක් නෑ ආණ්ඩුව මොල්කාරයන්ගෙන් සල්ලි අරන් තියෙනව මොල්කාරයන්ට යට වෙලා තිබෙනවා අන්ඩුවපසුගිය ආණ්ඩු කාලයේ ආණ්ඩු තියෙනකොට කැඳ හරි ජනතාව හදාගෙන බිව්වා අනුර කුමාර බලයට එන්න ඉස්සෙල්ලා කිව්වා අපි ඇවිල්ලා විදුලි ගාස්තුව අඩු කරනවා කිව්වා ජනතාවට ලයිට් බිල ගෙවා ගන්න බැරිවෙලා තිබෙනවා තාම ත් විදුලි බිල මේ ආණ්ඩුවට අඩු කරගන්න බැරිවෙලා තිබෙනවා වතුර බිල විදුලි බිල ගෙවන්න පරක්කු වුනොත් බද්දක් ඇති කරනවාහාල් ටික පොල් ටික ගත්තාම විදුලි බිල ගෙවා ගන්න බැරිවෙලා තිබෙනවාරටේ ජනතාවට සහන දෙන්න තියෙන ආයතන අද ශුද්ධ ලාභ ලබනවා විදුලියෙන් ශුද්ධ ලාභෙ සේවකයන්ට බොනස් දෙන්න හදනවා ජනතාවටයි සහන දෙන්න ඕනේආණ්ඩුව ධනවාදයට එහා ගිය දෙයක් කරන්නේ 2.මදු භාෂන රනහන්ස ජේ.වි.පියට සම්බන්ධ මන්ත්‍රීවරු දෙදෙනෙක් කර්මාන්තශාලාවකට ගිහිල්ලා තිබෙනවා සේවකයින් අතර පොඩි ගැටුමක් ඇති වෙනවා පසුව ඔවුන් කියනවා මෙතන ප්‍රශ්නෙකට අපි ගියේ බලන්න කියලා එහෙම කරන්නත් බැහැ මොවුන්ටමේක කප්පං සිද්ධියක් ඒකට ජනාධිපතිවරයා කණ්ඩායමක් පත්කරලා විමර්ශනයක් කරන්න ඕනේ අයොජකයෝ එන්න බැරිවෙන්න පුළුවන් කපන් ගන්නවා කියලා3.ඉෂාරා කරුණාරත්න මේ ආණ්ඩුව පත් උනාට පස්සේ පෝලිම් ඇතිවෙලා තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *