හැමෝම, ගොඩාක් පක්ෂ පහුගිය ජන්දයෙදි කිව්වෙ,ජන්දය ඉල්ලුවෙ අපිට ශක්තිමත් විපක්ෂක් හදන්න ජන්දය දෙන්න කියලනෙ.. මගෙ දේශපාලන ඉතිහාසයේ පලමු වතාව තමා ඒ…
ඉතින් කවුද අනෙ එතකොට ජන්ද දන්න එන්නෙ.. අපි කිව්වට ජන්දෙ දාන්න් එන්න කියලා වැඩක් නෑ*** හිටපු මැතිවරණ කොමිසමෙ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අද විව් VIEW සංවිධානයේදී පැවති මාධය සාකච්ඡාවෙදි..
👉 පහුගිය ජන්ද වලදි නොසුදුසු මන්ත්‍රී වරු හිටියා . එයාලගෙ මන්ත්‍රීදූර අහිමිවුනා.
ඔයිට වඩා නොසුදුසු අය පලාත් පාලන මැතිවරණයේදි ජන්ද ඉල්ලනවා..
- ජන්ද හිමි නාමලේකන ගන්න ග්‍රාම සේවක ගෙයින් ගෙට යන් නෑ …
👉 පලාත් පාලන එක ප්‍රාමාද කිරිම වැරදී කියලා උසාවි තීන්දුවක් ආවා..කොමිසමට කිව්වා වහාම තියෙන්න කිව්වා.
දැන් පනතත් අලුත් වුනා. අදම වුනත් කොමිසමට පුලුවන් නියෝගය නිකුත් කරන්න මැතිවරණය තියෙන්න කියලා..
………
සිංහල අවුරුදු සාමාන්‍ය පෙල විභාගය කියන කරුණු අදාල නෑ මැතිවරණ කල් දාන්න..
2013 AL විභාගය තියෙද්දි ජන්දය තිබ්බා.ඔය වගෙ උදාහරණ ගොඩක් තියෙනවා ..
යම් විදිහකින් පෙබ 28 නොමිනේෂන් කොල් කරත් අයවැය ජන්දය ඉවරයි එතකොට..
ප්‍රශ්න අහලා විවේචනය කරලා නැගිටලා යනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු.
පාර්ලිමේන්තු අයවැය තිබ්බ වෙලාවල් වල කී දෙනෙක් ඇවිල්ලා තියෙනවාද කියලා බලන්න…
සමහර පක්ෂ ඇප මුදල් ඉල්ලුවේ නැත්තං මොකද කරන්නෙ. නොමිනේෂන් කැදවන් නැතුව ඉන්නද..
……………………
කල් දාන්න ඉල්ලන අය කරන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව යන එක..
පරක්කු කරන කවුරු අය ඉන්නවනං එයාලගෙ ඉල්ලිම සාධාරණ නෑ..
👉 නීති කඩපු අය තමා ඔය දේශපාලන පක්ෂ වල ඉන්නෙ.. ඒ නිසා සාමාන්‍ය පෙල විභාගය අදාල නෑ
👉 වෙඩි කියන්නෙ.. LTTE හා දකුනෙ අරගල කාලෙදි ජන්ද තිබ්බා.
👉ජනාධිපතිතුමාට අපි ස්තුතියි වෙනවා.පාතාලය මර්ධනය කරනවා කිව්වා…
වෙඩි තියපු කෙනා අල්ලපු එක ගැන සතුටුයි…