හිටපු ජනපති මහින්ද ශ්‍රී මහා බෝධිය වඳින්න යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත්තා.

ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *