හිටපු ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාරේ කාර්‍යාලෙයේ සකච්චාවක්..

අද උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා ඉන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පල කරා

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *