හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණෙයි..

ප්‍රකාශයක් දීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන ඒකකය හමුවට පැමිණ තිබේ.

What's your reaction?

Related Posts

1 of 719

Leave A Reply

Your email address will not be published. Required fields are marked *