හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ඒ මහතාගෙන් යම් කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති අතර, අද උදෑසන කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා පැය තුනකට ආසන්න කාලයක් අදාළ නිලධාරීන් හමුවේ සිය ප්‍රකාශය ලබා දී ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,055

Leave A Reply

Your email address will not be published. Required fields are marked *