හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශය

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නියුතු අවස්ථාවේ .අල්ජසීරා නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාව පැය දෙකක පමණ සාකච්ඡා කාලයක් පැවැත්වුවද එය පැයක සාකච්ඡාවක් ලෙස මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාකච්ඡාවක් තුළ හොඳ හෝ වැරදි එය සජීවීව විකාශය කරනවා නමුත් මෙහි සම්පූර්ණ වැඩසටහන විකාශය වුණේ නැහැ.එහි සංස්කරණ පටයක් තමයි විකාශනය වූයේ.

ඒ ගැන පැහැදිලි කිරීමක් අද කොළඹ මල් පාර කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරා.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *