හිටපු පෙම්වතියට පහරදුන් රංගනශිල්පියෙකුට මාස 18ක සිරදඬුවම්

හිටපු පෙම්වතියට පහරදීමේ වරදට වැරදිකරුවෙකු වූ සුපිරි බ්‍රිතාන්‍ය චිත්‍රපට නළුවෙකුට සිරදඬුවම් හිමිව තිබෙනවා.

මෙසේ සිරදඬුවම් නියම වී ඇත්තේ Jason Hogansonටයි.

ඔහුට මාස 18ක සිරදඬුවමක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහු ප්‍රධාන වීදියකදීයි හිටපු පෙම්වතියට මෙසේ පහරදීම සිදුකර ඇත්තේ.

පහර දීමත් සමඟ තවත් වැරදි 109ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *