හිතාගන්නවත් බැරි විදිහට ඩොලරයට වෙච්චි දේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.13ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.26ක් ලෙස පහළ වැටී ඇත.

ලංකා බැංකුව – රු. 295.00 – රු. 303.00

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 291.12 – රු. 302.76

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 295.00 – රු. 302.00

සෙලාන් බැංකුව – රු. 296.50 – රු. 304.50

කොමර්ෂල් බැංකුව – රු. 292.99 – රු. 302.50

අමානා බැංකුව – රු. 297.50 – රු. 302.50

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *