අංගොඩ හන්දියේ ගින්නක්.

මෝටර් රථ අමතර කොටස් සකස් කරන ආයතනයක ඇති වූ ගින්න මේ වන විට අවට වෙළඳ සල් දෙකක් කරා පැතිර ගොස් තිබෙනවා..

ගිනි නිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ගින්න වීමට මහත් පරිශ්‍රමයක් යෙදුවත් වේගයෙන් පැතිරුණු ගින්න හලනේ කර ගැනීමට ඔවුන්ට හැකි නෑ.
පසුව කෝට්ටේ නගර සභාවේ ගිනි නීවර රථ දෙකක් පැමිණ මේ වන විටත් ගින්න වැඩ පැවැත්වීමට විශාල පරිශ්‍රමයක් යොදනවා..

නිවීමට ප්‍රදේශවාසීන් මෙන්ම පොලිසිය ද එක්ව කටයුතු කරනවා..

මේ වන විට නිවසක් සහ වෙළඳ සැලක් සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *