අද දින akram trust schoolarship 32 වතාවටත් මාලිගාවත්ත ප්‍රදිපා ශාලාවෙදි පැවැත්වුණි .
මෙය සදහා පාසල් ළමුන් පනහකට ආසන්න පිරිසක් එක්ව සිටිය .
මෙහි ආරාධිත අමුත්තන් ලෙස පැමිණියේ
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.
Dr. B. Moazami Goodarzi, Cultural Counsellor of Iran Cultural Centre from Embassy of the Islamic Republic of Iran