අකුණු අනතුරු ගැන අවධානයෙන්: දිස්ත්‍රික්ක 5කට තද වැසි!

කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,079

Leave A Reply

Your email address will not be published. Required fields are marked *