කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට දරුණු අකුණු මඟින් යුත් තද වැසි ඇති වීමට ඉඩ ඇත. තවද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව දේශීය වශයෙන් තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























