අකුරේගොඩ ද්විත්ව ඝාතනය: දෙවන වෙඩික්කරු ඌව පළාතේදී කොටු වෙයි!

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන දෙවන වෙඩික්කරු ඌව පළාතේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි. මෙම දරුණු අපරාධයට අදාළව පොලිසිය විසින් පවත්වනු ලබන පුළුල් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,026

Leave A Reply

Your email address will not be published. Required fields are marked *