අග රද ගුරු නිවසේ නත්තල්පණිවිඩය.

දේශපාලන ස්ථාවරයක් ඇති රටක් හැටියට මෙවර සාමකාමීව නත්තල සමරන ලෙස අගරද ගුරු නිවසෙන් ඉල්ලා සිටිනවා…ආරක්ෂක අංශ විසින් ආරක්ෂක කටයුතු හොඳින් සිදු කරන අතර කිතුණු බැතිමතුන්ට නිදහසේ සාමකාමීව ආගමික කටයුතුවල නිරත වන ලෙසයි .අගරද ගුරු නිවසෙන් ඉල්ලා සිටින්නේ.අග රදගුරු හිමිපාණන් වෙනුවෙන් නත්තල් පණිවිඩය නිකුත් කරමින් ජූඞ් ක්‍රිෂාන්ත පියතුමා මෙහිදී අදහස් දැක්වූවා.නත්තල සමරන්න සියල්ල සූදානම්..දේශපාලන ස්ථාවරයක් තියෙන මොහොතක්..රටක් හැටියට එකමුතුවීම වටිනවා..එකමුතුකම තව තව ගොඩනඟා ගත යුතුයි.2025 වර්ෂය ක්‍රිස්තු ජයන්තිය හැටියට ප්‍රකාශ කරනවා වටිකානු පාප් වහන්සේ..දුප්පත්කම ලෝකෙන් තුරත් කිරීම පාප් වහන්සේ ඉල්ලා සිටිනවා..දුප්පත් රටවල ණය කපා හරින්න කියලා ඉල්ලලා තියෙනවා..පාප් වහන්සේ ඉල්ලලා තියෙනවා..මැල්කම් රංජිත් කාජිනල් හිමිපාණනුත් ඉල්ලනවා දුප්පත් අයට කෑම වේලක් දෙන්න කියලා..කහදිනල් හිමිපාණන් නත්තල් දවසේ දුගියොත් එක්ක ආහාර ගන්නවා..ජාති භේද ආගම් භේද නැතුව වැඩ කරන්න ඕනේ..රට තුළ හොඳ දේශපාලන ස්ථාවරයක් තියෙනවා..විශේෂ ආරක්ෂක වැඩ කටයුතු දේවස්ථානවල තියෙනවා..නත්තල් දින පූජාවල්වලට සහභාගී වෙන්න..ආරක්ෂක අංශක ක්‍රියාත්මකවෙනවා..ප්‍රධාන දේව මෙහෙම පවත්වන්නේ ජායල භික්‍ෂෝප දේව මහතා දෙව් දෙසැම්බර් 24 වෙනිදා රාත්‍රී එකොළහයි හතළිහට..

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *