අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි…

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාලඹේ ප්‍රදේශයේදී පොලීසියෙන් වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.  

මෝටර් රථයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. 

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *