ඒ ගැන ඉතාම සතුටුයි 48 ගත්තු නිදහස සැබෑ නිදහස නෙමෙයි
ඇත්තටම අපි බලන්න ඔනි අපේ රටට සැබෑ නිදහසක් ආවේ 1972 කොල්වින් ආරිය සිල්වලගෙ කාලේ
අද වෙනකොට වමේ කොමිනිස් මතදාරින් අය තමයි රට පාලනය කරන්නෙ හොඳ ගමනක් යන්න පුලුවන් හැබැයි හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් පස් යන්නේ නැතුව ඉන්දියොත්
ආර්ථිකය පැත්තෙන් ලොකු නැබුරු කමක් දක්වනවා කියලා පේන්නෙ නෑ මේ ආන්ඩුව
සල්ලි ටිකක් වැඩියෙන් වියදම් කරලා නිදහස සැමරුවට අවුලක් නෑ
එජාප සමගිය එකතු වෙන එක හොදයි
ඒ වගේම SlFP SLPP ගෑස් සිලින්ඩරේ එකතු වෙනවනම් හොදයි
මැද රජයක් බිහිවෙලා තියෙනවා
සර්ව ජන බලයත් සංවිධානය වෙමින් පවතිනවා
හොද ප්‍රතිපත්තියක් හොද දර්ශනයක් ඉදිරිපත් කරනවා ඔවුන්
චන්දුක මෛත්‍රීපාල දේශපාලන අත ඇරියේ නෑ එයාල නිවාස හදා ගත්තා ඒක මහ ලොකු දෙයක් කර ගත්තෙ නෑ
මමනම් හිතන්නේ එතුමාට එලියට බැස්සොත් ගෙවල් තියෙනවා
යන්න් කිව්වොත් යයි ඕවා ලොකු ප්‍රශ්න නෙමෙයි
සිග්ගප්පුරුවේ වැඩිම වැටුප් ලබන්නෙ මන්ත්‍රීවරුන්
වංචා දූශන නෑ
අයවැයට ආදායම් පිළිබඳව ගැටලු තියෙනවා ආදායම වැඩි කර ගන්න ඕනී
පළාත් පාලන මැතිවරණ යම් යම් සිද්දි වෙන්න පුලුවන්
මම දේශපාලනය වැඩිය නෑ
සර්ව ජන් බලය හොඳ පක්ෂයක් ගොඩක් අය එනවා ගොඩක් පක්ශ එකතු වෙනවා
මම ඉන්නෙ මගේ පක්ශයේ අපි පක්ෂයක් හැදුවනේ ඒකේ
මහින්ද මහත්තයා ඊයෙ මට කතා කරා
නෑ නෑම පොහොට්ටුවෙන් කතා කරේ නෑ ආයේ යන්නෙ නෑ මට පක්ශ්‍යක් තියෙනවා
රනිල් තමයි බංකොලොත් රට ගොඩ ගත්තේ
රනිල් වැරදි දෙකක් කරා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් හැදුවේ නෑ අපේ ආන්ඩුවක්