අද අලුයම පලුගස්වැව ප්‍රදේශයේදී මහා මාර්ගයේදී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් ඇතාගේ දලය මුලින්ම ගැලවී මාර්ගයේ වැටී ඇත.

අද අලුයම පලුගස්වැව ප්‍රදේශයේදී මහා මාර්ගයේදී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් ඇතාගේ දලය මුලින්ම ගැලවී මාර්ගයේ වැටී ඇත.

අනතුරට පත් සත්ත්වයා වනයට පලාගොස් ඇති අති අතර ගනේවල්පොල වනජීවි නිලධාරීන් වහාම පශුවෛද්‍ය අංශ දැනුවත්කර ලොරි රථය වනජීවි භාරයට ගෙන ඇතා සෙවීමත් පරීක්ෂණ ආරම්භකිරීමත් සිදුකර ඇත.

එම ප්‍රදේශයේ ඇතෙකු පිලිබද හමුවූ සංචරන වාර්ථා අනුව සුමේධ ඇතා බවට දැනට අනුමානකර ඇත. නිශ්චිතවම කුමන ඇතාගෙදැයි තවමත් තහවුරුකරගෙන නොමැත..

ඉක්මනින් වනජීවි නිලධාරීන් ඇතා සෙවීමේ කටයුතු ආරම්භකර ඇත

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *