අද දහවල් 12.12 ට ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල අතුරුදහන්..

අද දහවල් 12.12 ට කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ සෙවනැල්ල මොහොතකට අතුරුදහන් වී යයි.

ඒ, එම ප්‍රදේශවලට අද සූර්යා මුදුන්වීමත් සමගයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් 05 වැනිදා සිට 14 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවයි.

ඒ අනුව අද දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර  සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *