අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන හා දිස්ත්‍රික් සංවිධාක වශයෙන් පත්විමි ලබා දිම සිදු විය

පසුගිය මැතිවරණයේ සමගි ජනබලවෙිගයෙන් අපේක්ෂයකු වශයෙන් තරග කල තිස්ස කරල්ලියද්ද මහතා මැදවච්චිය ආසන සංවිධාකය ලෙසත්,සුරංග හිදැල්ලආරවි මහතා කලුතර මතුගම ආසනයේ සංවිධායක ලෙසත් ,පොලොන්නරැව දිස්ත්‍රික් සංවිධායක ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කල චමින්ද සිරිමල්වත්ත මහාතා අද පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා හා පක්ෂයේ මහ ලේකමි දුමින්ද දිසානායක මැතිතුමන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.

What's your reaction?

Related Posts

1 of 745

Leave A Reply

Your email address will not be published. Required fields are marked *