අද දින සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් රට තුළට

සහල් ආනයනය කිරීම ආරම්භ කල පසු අද දින දහවල් 11 වන විට සහල් මෙට්‍රික් ටොන් 75000ක් රට තුලට ආනයනය කොට තිබෙනවා. සති අන්තයේ අලුතින් ආනයනයන් සිදු වී නැහැ.
කෙසේ වෙතත් තවත් මෙට්‍රික් ටොන් 12000ක් පමන නැව් මගින් කොලඹ වරායට ගොඩබෑමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *