අද රන් මිල

වෙළඳපොළේ අද (18) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි.

ඒ අනුව, කැරට් 24ක මිල රුපියල් 199,800ක් ලෙස සටහන් වී තිබෙනවා.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,980ක් ලෙස සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *