අද ලංකාව පුරා පැතිරී පවතින්නේ මීදුමක් හෝ වැහි කෝඩයක් නොවේ.

ඊසානදිග මෝසම් සුළඟින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ගසා ගෙන එන දූෂිත වායු ධාරා (PM 2.5 / 10) නිසා සූර්යාලෝක සීමා වීමෙන් හට ගෙන තිබෙන අන්ධකාරයයි.

දිවා කාලයේ සමකය ආසන්න රටක සූර්යාලෝකය සීමා කරන තරම් පරිසර දූෂණයක් අල්ලපු රටේ තියෙනවා කියන්නේ ඒ රටේ සංවර්ධන ආකල්ප කොහොම ඇතිද?

සංවේදී ශ්වසන රෝග ඇත්තෝ පරිස්සම් වෙන්න.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *