අධ්‍යාපන සමූපකාර සමිති නිලවරණය අදයි

දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන අධ්‍යාපන සේවයේ නියුතුවූවන්ගේ සමූපකාර සමිතිය වන සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ (EDCS)පළාත් මහා සභා නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ නිලවරණය අද පැවැත් වේ.

මෙම සමිතිය දකුණු ආසියාවේ විශාලතම සමූපකාර සමිතියක් ද වේ.

මේ වන විට එම නිලවරණය ඉතා සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 589

Leave A Reply

Your email address will not be published. Required fields are marked *