අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සුසිල් ජයතුංග යළි රිමාන්ඩ්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුලින් රක්ෂිත බන්ධනාගාර ගත කොට පසුව ඇපමත මුදාහැර මේවන විට නීතිඥ ධුරය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

එමෙන්ම, තහනමට ලක්ව සිටින නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව ගොනු කර තිබූ පැමිණිල්ලක් අද (01) කැඳවීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් අධිකරණය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *