අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතා කළ අන්තරේ සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කැරලි මර්දන ඒකක යොදා පිරිස විසුරුවා හැරීමට පියවර ගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *