අධිවේගී මාර්ගවල මගීන් සඳහා ආසන පටි පැළඳවීමේ නීතිය අද සිට.

ලබන සැප්තැම්බර් මාසයේ සිට එය අනිවාර්ය කරන බව ගමනාගමන කොමිෂන් සභාවෙහි සහාපති පි ඒ චන්ද්‍රපාල මහතා සදහන් කළේය.
මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය බවයි.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *