කොළඹ කොටුවේ සිට බදුල්ලට සුඛෝප භෝගී දුම්රිය සේවයක්

දුම්රිය දෙපාර්ත මේන්තුව සඳහන් කරන පරිදි එය ලබන 16 වැනිදා සිට සේවයට යෙදවීමට නියමිතයි.
දුම්රිය ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතයි.ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *