අන්තර්ජාල වංචාවන්ට සම්බන්ධ චීන ජාතිකයින් 114ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ වංචා කළ බව කියන චීන ජාතිකයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 300ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

කුණ්ඩසාලේ ප්‍රදේශයේ කාමර 47ක් සහිත සුපිරි බංගලාවක රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *