අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේදීයි.
පොලීසිය පැවසුවේ අධිකරණ නියෝග කඩ කරමින් ඔවුන් සත්‍යග්‍රහයේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.
