අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල්ගසා මැරීමේ නීතිය නැවතත්

කාන්තාවන්ට ගල්ගසා මරාදැමීමේ නිතිය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලගැන්වීමට තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා .

තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා ප්‍රකාශ කර ඇත්තේ අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල් ගසා මරාදමන බවයි.

2021වසරේ සිට ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරදීම සහ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහායි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *