අනායනික බහාලුම් 323 පිටවීම සම්බන්ධයෙන් CID එකට පැමිනිලි කරලා තියෙන්න් රේගු වුර්තිය සමිති විසින්

මහජනයාට පැහැදිලි කිරීමක් කල යුතුයි ඒ සම්බන්ධයෙන්

දැනට මාස ගණනක සිට බහාලුම් නිශ්කාශනය තදබදයක් තිබුනා

ගොඩක් අයට ලොකු ගැටලු වලට මුහුන දෙන්න වුනා දින හත අට ඉන්න වුනා

දින හතක් තිබුන ප්‍රමාදය අපි දින දෙකට ගෙනාව

කමිටුවක් පත් කරා මගේ අදීක්ශනය යටතේ

අපි විනිවිද බාවයෙන් කරේ කිසිම අකටයුත්තක් වුනේ නෑ කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්

මේ සම්බන්ධයෙන් රේගුවට පැමිනිල්ලක් ලැබිලා තියෙනවා අපි විමර්ශනයක් කරන් යනවා

ඒ වගේම් මේ බහාලුම් නිශ්කාශනය කිරීමෙදි සැක කටයුතු බහාලුම් තියේනම් ඒවා බලන්න පුලුවන් අත් අඩංගුවට අරන් අපි ඒවා වළක්වා තිබුනේ නෑ

ලංකාවට එන භාණ්ඩ 100% ලෝකේ කිසිම් රටක චෙක් කරන්නෙ නෑ එහෙම කරන්න් බෑ

මුදල් නියෝජ්‍ය ඇමතිගෙ ප්‍රදානත්වයෙන් පරීක්ශනයක් වෙනවා

මේපැමිනිල්ල විබග කිරිමෙ

නැව් හරවන් ගියාද අහන්න වෙන්නෙ නැව් සමාගම්වලින් අපිට ඒ සම්බන්ධයෙන් තොරතුරු එන්නේ නෑ

නෑ මම නෙමෙයි පාර්ලිමේන්තුවට කදවලා තිබුනේ රේගු අභ්‍යන්තර නිලදාරියා

අපි ඕනෑම විමර්ශනයට එන්න් සූදානම්

අපිට කිසිම අවශ්‍ය තාවක් නෑ පෝලිම් හදන්න

මේවනවිට කොලබ වරායේ බහාලුම් 2458 තියෙනවා නිශ්කාශනය නොකල

නැවතත් තදබදය නිර්මාණය වෙමින් පවතිනවා

කෙලවරපිටිය අපිට ලබා දෙනවා කිව්වා නමුත් එකත් තාවකාලිකයි

සහල් ආනයනය සඳහා අවසර දී තිබු කාලය් පසුගිය 10 න් අවසන් වුනා නවුකා දෙකක් වරායට ඒ දිනට එන්න බැරි වුනා මෙට්‍රික් ටොන් 8000 ඒ සහල් ටිකත් දැන් කොකබ් වරායට බාල රේගු බාරයේ තියෙනවා

ඒ සහල් ටිකත් නිශ්කාශනය වෙනවා

What's your reaction?

Related Posts

1 of 548

Leave A Reply

Your email address will not be published. Required fields are marked *