අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න එපා.

රනිල් ගේ සරම අනුර ඇදන් යන බව මදුර විතානගේ පවසනවා

මාධ්‍ය හමුව ඔහු මේ බව සඳහන් කර සිටියා අද159 පාර්ලිමෙින්තුවෙ ඉන්නෙ පොරොන්දු නිසා අනුන්ගේ ලමයිට උප්පැන්න එපා ඔබතුමාලගේ වැඩ ටික ඔබතුමාල කරන්න.ණය ග්‍රේණිගත කිරිම පිළිවදව පැහැදිලි කරොත් විෂේශයයෙන් මෙි ආණ්ඩුව ඇවිත් කරපු දෙයක් නෙමෙයි පසුගිය කාලයේ සම්මත කරගත් පනත්නිසා .එහෙත් එම ක්‍රියාවලිය කරගන යාමෙිදි එයට අකුල්හෙලපු පිරිස්ම අද එයින් ප්‍රයෝජන ගන්නව. බංකොලොත් බාවයෙන් මිදුන කිවුව නේද රනිල් මහතා මෙික තව එකක්ද .නැ ඒ අවස්තාවෙි පැවති තත්වය අනුව ඒය පරක්කු උනා. මෙි අවස්තාවෙි මෙි වැඩසටහන නවත්තන්න ගියපු පිරිස් වෙස් කරන්න ගිය එපා කිවුව මිනිස්සු දැන් ඒක හොදයි කියනව.අනුර දිසානායක රනිල් මහත්තයාගේ සරම ඇදන් යනව කිවුවොත් හරි.වරාය තුලට ගෙනත් තිබෙන සහල් පාරිභෝගිකයන්ට ලබා දෙනවනං මං හිතනව ඒක මේ වෙලාවෙි හොදයි කියල.පලවෙනිදට කිරිබත් කන්න පුළුවන් විසිහට හාල් ටිකක් පොල් ටිකක් විශේෂයෙන් ලුණු ටිකක් ලබාදෙන්න කටයුතු කරයි කියල අපි හිතනව .දැන් ආණ්ඩුවෙි කට්ටිය කියන විදිහට මෙිව කඡ්ඡක් නෙමෙයිනි. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂව ගැන සතුටුද ඔබ තුමා.ත්‍රිස්ත වාදය විනාශ කල හා නව ත්‍රිස්ත වාදයේ පිරිස් අද තමන්ට විනාශ කරන්න අවෂ්‍ය පිරිස් නව තාක්ෂනය මගින් අනතුරු කිරිමට බලාගන සිටිනව .මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මෙි මොහොතේ ඉතාම වැදගත් කාරණයක් .අත් දෑකීම් තිබුන එතුමාගේ ආරක්ෂවට සිටි පුද්ගලයන් මාරැ කිරීම බරපතල කාරනයක් එතුමාගෙන් පළිගන්න දේශපාලන කාරනා මත මෙය ඉවත් කිරීම විශේෂයෙන් සලකා බැලිය යුතුයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *