අනුරාධපුර භික්‍ෂු විශ්ව විශ්වවිද්‍යාලයේ ඉල්ලීම් අටක් ලැබෙනතුරු අඛණ්ඩ උපවාසයක.

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය මේ වන විට එහි පාලනාධිකාරිය විසින් තාවකාලිකව දින නියමයක් නොමැතිව වසා දමා ඇත. නමුත් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ඉල්ලීම් අට ලැබෙන තුරු අඛණ්ඩ උපවාසය නිරත වන බව ඊයේ රාත්‍රී ද උන්වහන්සේලා පවසා සිටියා.උන්වහන්සේලා භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉදිරිපිට අට්ටල කීපයක්් ගසා අඛන්ඩ උපවාසක යෙදී සිටින ආකාරයක් දකින්නට තිබුණා

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *