අනුර ජනාධිපති මගේ කලිසම ඇදගන ගම්මන්පිල ගෙන් චෝදනා.

පිවිතුරැ හෙළ උරැමයේ මාධ්‍ය සාකච්චාව
කෝටිටේ.

එහිදි අදහස් දැක්වු ගම්මන්පිල මහතා .
ජනාදිපති සමයේදි අනුර කුමාර කිවුව විදුලි බිල අඩුු කරනව කිවුව නමුත් දැන් මාස 4ක් ගිහින් තවම අඩු වෙලා නැ .
මහජන උපයෝගිතා කොමිසම 20/•අඩු කරන්න යෝජනා කරා .දැන් පොරොන්දු නොදුන් අනුර කුමරැ සමුපකාර චන්දත් පරදින්න පටන් ගත්ත .මෙි සියයට 20 විදුලි බිල අඩු කිරිමෙි ගෞරවය ජනතාවට හිමි වෙනව .මෙික ඉදිරියටත් ගෙනියන්න හැකි උනොත් ඉටු නොවුනු පොරොන්දු ඉටු කරගන්න පුළුවන් වෙනව.

ජනාදිපති ඉයේ කටු කුරැන්නදේදි තෙල් ටැංකි සංවර්දනය ගැන කතා කරා ඒක ගැන අමුතුවෙන් කතා කන්න දෙයක් නැ මීට වසර 3ට කලින් මා එය දේ කරා .ඉන්දියාව සමග කේවල් කරලා LOC බාවිතා කරපු තෙල් ටැංකි තබා ඉතිරි ටැංකි අපිට ගන්න පුළුවන් උනා.මීට දවස් කීපයකට කලින් බලශක්ති ඇමති තෙල් ටැංකි ඇතුලෙත් රිංගනව අපි දැක්කා ඒ ටැංකියත් නවීකරනව වන ටැංකියක් .

මිට අවුරුදු 3ට කලින් අපි ඉවර කරපු වැඩක තමයි ජනාදිපති නැවත් පටන් ගන්නව කියල කියන්නේ .තෙල් ටැංකි යලි රටට කියල අපිි පොතක් කරා ඒක කියවවුවනං ජනාදිපති ඉයේ ඔය කතාව කියන් නැ.

අපි ජනාදිපති ඇතුලේ ආණ්ඩුවෙි න් ඉල්ලනව අනුන්ගේ දරැවන්ට උප්පැන්න දෙන්න යන්න එපා.ඉන්දියාව සමග තෙල් ටැංකි ටික ගන්නකොට මට ලොකුම කරදරේ කරේ මාලිමාවේ කට්ටිය.

වසර 3ට පස්සේ අපි එදා ගත්තතීරනය හරි කියන එක පිලිගත්ත එකට ආණ්ඩුවට ස්තුති වෙනව.

නුවන් අකලංන මධම කාරක සබික.
ගොවියන්ට දින 45 යනකං තවම පොහොර සහනාදාරය ලැබිල නැ ආණ්ඩුව දිගින් ගිගටම මෙික දුන් නැත්තං හාල් අර්බුදය එන් නැ .පුලි වල තමයි ඉහලම හාල් අර්බුදය එන්නේ ඒකට හේතුවෙන්නේ ගොවියන්ට වන්දි දුන් නැ .ඔවුන් වී ටික හන්ගනව .මෝල් හිමියෝත් හංගනව.ආණ්ඩුවෙන් ඉල්ලනව ඔය දෙන්න තියන දේවල් දැන්ම දෙන්න කියල.

මොරටුව ආසන සංවිදායක
කුමාර රාජ රත්න.
මෙි ආණ්ඩුවේ හෙලුව වහගන්න මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන්න දැන් පටන් අරන් .අද මේ පොරොන්දු ඉටු කරගන්න බැරි උනාම ඇත්ත කියන මාධ්‍යට අත තියන්න මේ කට්ටිය ලැසිති වෙනව .
අපිට ආරංචි ටිල්වින්සිල්ව කියනව අලුත් මන්ත්‍රී නරැන්ට මාධ්‍ය වෙිදින්ට කතා කරන්න එපා කියල .
මෙි විදිහට මාධ්‍යට අත තියල 88.89 ද මතක් කරන්න හදන්නේ .

හිටපු කිසිම රාජ්‍ය නායකයෙක්ට කිසිම ආරක් ෂාවක් හිමි වෙන් නැත්තං රාජ්‍ය නායකයෙක් අවදානමක් ගන්​ෙන් කොහොමද. ඒ නිසා රාජ්‍ය නායකයෙක් පාතාලය මර්දනය .මත්ද්‍රව්‍ය මර්දනය ට එලබෙන්නේ මැඩ පවත්වන් පැකිලෙන්න ඉඩ තියනව මෙි කරන වැඩ නිසා .

මෙි ආණ්ඩුව බලයට ආයේ ජනතවෙ චුන් කරල මෙි බොරැව ටික කාලයයි.හැබැයි රැ වැටුනු වලේ දවල් වැටෙන්න තරමි ජනතාව මෝඩ වෙන් නැති වෙයි.

ආණ්ඩුවෙි නායයාම ආරම්බ වෙලා තියකව ජනාදිපතිට මෙික නවත්තන්න පුළුවන් පොරොන්දු ඉටු කිරීමෙන් පමනයි.

වසන්ත සමරසිංහ කිවුව පලවෙනි සතිය තුල 65 ක් අත්තඩංගුවට ගන්නව කිවවව තවම නැ ඉතිං මටනං කිසිම බයක් නැ.

ඔබ බය වෙන්න එපා සුබ ආරංචියක් ලග ලගම එනව.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *